මෙම සන්නිවේදන ගැටලුවෙන් නිදහස් වීමට ගැඹුරු රහස් සහ ප්‍රායෝගික ක්‍රම ඉගෙන ගත්තොත්, ජීවිතයේ දියුණුව පහසුවෙන් ලබා ගත හැකියි.
About The Masterclass
මේ වැඩසටහනෙන් ඔබට ලැබෙන අතිරේක වාසි
• හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වීමෙන් ඔබේ ආත්ම විශ්වාසය ගොඩක් වැඩි වේ.
• රැකියාවේ ඉහළට යෑමට හෝ නැතහොත් තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට.
• නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමට.
• ගැඹුරු සහ අර්ථවත් සබඳතා බිහිකරගැනීමට.
මෙම වැඩසටහනේ ප්‍රතිලාභය හෝ මේ වැඩසටහනෙන් ඔබට ලැබෙන අතිරේක වාසි බොහෝ ප්‍රමාණයක් ඇත. හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වීමෙන් ඔබේ ආත්ම විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙන්ම රැකියාවේ ඉහළට යෑමට හෝ නැතහොත් තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට හැකියාව ලැබීම. ඒ අතර, ඔබේ නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමට සහ ගැඹුරු සහ අර්ථවත් සබඳතා බිහිකර ගැනීමට අවස්ථාවන් උදා වීම.
තවද, ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා Q&A සැසියක් හරහා රමින්දු රන්දේනි සජීවීව ඔබ හා සම්බන්ධ වනු ඇත.
රමින්දු රන්දෙනි ක්ෂේත්‍ර ගණනාවක ඉහළ පෙළේ ආයතනික නායකයින් සිය ගණනකට සහ තවත් බොහෝ විකුණුම් කණ්ඩායම් පුහුණු කර ඇත. මෙම Masterclass තුළින් ඔහු තම උසස්තම සන්නිවේදන රහස් ක්‍රම මෙහිදී ලබා දෙයි. ඔබ ඉදිරියට නොගියොත් කුමක් වේද? ඔබ නැවතත් ආරම්භක ස්ථානයට පැමිනෙණු ඇත. අනුමාන ක්‍රියාවල නිරත වන අතර, උසස් සන්නිවේදනයේ සැබෑ රහස් කිසිවිටෙකත් අවබෝධ කරගත නොහැකිව ඔබේ ඇස් ඉදිරිපිටම බොහෝ අවස්ථාවන් මඟ හැරෙනු ඇත.
Masterclass Curriculum
Available in
days
days
after you enroll
- 01. Introduction (3:50)
- 02. සන්නිවේදනය තුලින් බලපෑම් කිරීම (2:40)
- 03. සන්නිවේදනය කල යුතු වෙලාව (18:26)
- 04. සන්නිවේදනය තුලින් බලපෑම් කිරීමේ ක්‍රමවේදය (7:17)
- 05. සිනහවේ බලය (7:48)
- 06. තමා පිළිබද කැමැත්ත ඇති කිරිම (7:51)
- 07. දෙවතාවක් සවන් දෙන්න (2:40)
- 08. Body Language (6:32)
- 09. ඇයි හැගීම් රැගෙන ආ යුත්තේ (9:09)
- 10. නිහඩතාවයේදී පහසුව සිටීම (4:59)
- 11. චිත්ත රුප මවා ගැනීම (3:14)
- 12. නිවැරදි හැගීම තෝරාගැනීම (5:18)
- 13. සන්නිවේදනයේදී නොකළයුතු ඉරියවු (10:38)
- 14. කතා කිරීමට ඇති බය (9:22)
- 15. සන්නිවේදනයේදී ඇති වන බිය ඉවත් කිරීම (13:18)
- 16. සන්නිවේදනය වැඩි දියුණු කිරීමට ක්‍රම 3ක් (17:46)
- 17. ඍණාත්මක විවේචනයට මුහුණ දීම (12:32)
- 18. කෘතගුණ සැලකීම (8:43)