මෙම සන්නිවේදන ගැටලුවෙන් නිදහස් වීමට ගැඹුරු රහස් සහ ප්‍රායෝගික ක්‍රම ඉගෙන ගත්තොත්, ජීවිතයේ දියුණුව පහසුවෙන් ලබා ගත හැකියි.

About The Masterclass


මේ වැඩසටහනෙන් ඔබට ලැබෙන අතිරේක වාසි


හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වීමෙන් ඔබේ ආත්ම විශ්වාසය ගොඩක් වැඩි වේ.

රැකියාවේ ඉහළට යෑමට හෝ නැතහොත් තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට.

නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමට.

ගැඹුරු සහ අර්ථවත් සබඳතා බිහිකරගැනීමට.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභය හෝ මේ වැඩසටහනෙන් ඔබට ලැබෙන අතිරේක වාසි බොහෝ ප්‍රමාණයක් ඇත. හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වීමෙන් ඔබේ ආත්ම විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙන්ම රැකියාවේ ඉහළට යෑමට හෝ නැතහොත් තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට හැකියාව ලැබීම. ඒ අතර, ඔබේ නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමට සහ ගැඹුරු සහ අර්ථවත් සබඳතා බිහිකර ගැනීමට අවස්ථාවන් උදා වීම.


තවද, ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා Q&A සැසියක් හරහා රමින්දු රන්දේනි සජීවීව ඔබ හා සම්බන්ධ වනු ඇත.


රමින්දු රන්දෙනි ක්ෂේත්‍ර ගණනාවක ඉහළ පෙළේ ආයතනික නායකයින් සිය ගණනකට සහ තවත් බොහෝ විකුණුම් කණ්ඩායම් පුහුණු කර ඇත. මෙම Masterclass තුළින් ඔහු තම උසස්තම සන්නිවේදන රහස් ක්‍රම මෙහිදී ලබා දෙයි. ඔබ ඉදිරියට නොගියොත් කුමක් වේද? ඔබ නැවතත් ආරම්භක ස්ථානයට පැමිනෙණු ඇත. අනුමාන ක්‍රියාවල නිරත වන අතර, උසස් සන්නිවේදනයේ සැබෑ රහස් කිසිවිටෙකත් අවබෝධ කරගත නොහැකිව ඔබේ ඇස් ඉදිරිපිටම බොහෝ අවස්ථාවන් මඟ හැරෙනු ඇත.


මෙම පාඨමාලා ගාස්තුවද අනාගතයේදී ඉහළ යනු ඇත.

Masterclass Curriculum

  Course Curriculum
Available in days
days after you enroll

මෙම පාඨමාලා ගාස්තුවද අනාගතයේදී ඉහළ යනු ඇත.